file
දේශීය ණය ප්‍රශස්තිකරණය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා යම් කිසි කාලපරාසයක් අවශ්‍ය වන බැවින් එක දිගට දින කිහිපයක නිවාඩු අවශ්‍යතාව මත ජූනි 30 වනදා ද විශේෂ බැංකු නිවාඩුවක් ලෙස නම් කිරීමට තීරණය කළ බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
30වනදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට හේතුවූ කාරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
රජය සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කර එම තීරණය ගත් බවයි ඒ මහතා පැවසුවේ.
ඔන්ලයින් ඇතුළු අනෙකුත් බැංකු ගණුදෙණු සඳහා එදින බාධාවක් සිදු නොවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…