ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අයර්ලන්ත ය සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 133ක විශිෂ්ට ජයක් ලබා ගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකාව super six වටයට සුදුසුකම් ලබා ගැනීමට අද සමත් වුණා.
සිය මංගල එක්දින ශතකය ලබා ගනිමින් ලකුණු 103ක් ලබා ගත් දිමුත් කරුණාරත්න මෙම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 79කට කඩුලු 5ක් දවා ගැනීම ද විශේෂත්වයක්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49 පන්දු 5ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ අයර්ලන්තයට පන්දුවාර 31ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 192ක් පමණයි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…