file
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව අදින් (26) අවසන් වීමට නියමිතයි.
ඒ අනුව නව පොලිස්පතිවරයෙකු පත්කිරීමට නියමිතව තිබේ.
පසුගිය මාර්තු 26 වනදා විශ්‍රාම යෑමට නියමිතව තිබූ වත්මන් පොලිස්පතිවරයාට මාස 3ක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබා දුන්නා.
මේ වන විට විදෙස් ගතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණීමෙන් අනතුරුව නව පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…