එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කර තිබෙනවා.
විනාඩි 30 ක් පමණ කාලයක් පාසලේ බිත්ති දෙකක් අතර සිරව සිටි හත් හැවිරිදි දැරියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි…
ආර්ථික අර්බුදය හේතුවෙන් රථවාහන ආනයනය කිරීම මේ වන විට නවතා දමා තිබුණ ද, ඉදිරි සතිය ඇතුළත පොදු ප්‍රවාහන සේවා සහ…
කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට පානිය ජලය ලබා දෙන ප්‍රධාන ගංඟාවක් වන කැලණි ඟගේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහල යමින් පවතිනවා. ඒ…
පවතින වෛද්‍යවරුන්ගේ හිගයට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් විශේෂඥ වෛද්‍ය සේවාව පිටරටවලින් ලබා ගැනීමට සිදුවෙනු ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.…
අද (14) උදෑසන මහියංගනය පොලිස් වසමේ, මහියංගනය සිට මහනුවර දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට මහවැලි පාලම ආසන්නයේ දී මාර්ගය…
දරු ප්‍රසූතියේදී බිළිඳා බිමට වැටීම නිසා මියගිය බවට එම දරුවාගේ මව්පියන් චෝදනා කරනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ ප්‍රසූතියකින් පසු…
වියළි කාලගුණය හමුවේ, හානි වූ කුඹුරුවලට ගිනි තැබුවහොත් වගා හානි සඳහා වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී අලුත උපන් බිළිඳෙකු ඇඳෙන් බිමට වැටී මියගිය බවට දරුවාගේ මව්පියන් චෝදනා කරනවා. අනුරාධපුරය, කල්ලන්චිය ප්‍රදේශයේ පදිංචි…
විවාහ උත්සවයේ හිඟ විදුලි බිලක් ඇති බවට චෝදනා කළ ද එවැනි විදුලි බිලක් තවමත් විදුලිබල මණ්ඩලයෙන් තමන් වෙත එවා නැති…