file
කුරුන්දි විහාර පුදබිමේ යම් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
දින තුනක් පුරා පැවැත්වෙන රතන සූත්‍ර සජ්ඣායනය සඳහා අද (18) දිනයේ ද භික්ෂුන් වහන්සේලා සහ බැතිමතුන් පිරිසක් කටයුතු සූදානම් කර සිට ඇති බව වාර්තා වෙනවා.
එම අවස්ථාවේ කුරුන්දි පුදබිමේ චෛත්‍යය අසළ පිළිමගෙය පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක් තිබූ බව පවසමින් පැමිණි පිරිසක් පිළිම තැන්පත් කර කිරි ඉතිරවීමට සුදානම් කර තිබෙනවා.
එහිදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස සහ පැමිණි අතර මෙම උණුසුම් තත්ත්වය ඇතිව තිබෙනවා.
පොලීසිය මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කර ඇති ඇතර මේ වනවිට කැරලි මර්දන ඒකකය ද කැඳවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…