file
දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය දිස්ත්රික්ක 15කට බලපෑම් එල්ල කර ඇත.
රත්නපුර, ත්රිකුණාමලය ,මඩකලපුව, අම්පාර , පුත්තලම , කුරුණෑගල , යාපනය , මන්නාරම , මුලතිව් , යාපනය , බදුල්ල , මොණරාගල , හම්බන්තොට, ගම්පහ සහ මාතලේ එම දිස්ත්රික්කයි.
පුද්ගලයින් 210,652 දෙනෙකු ඉන් පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…