රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දොස්තර අජිත් මෙන්ඩිස් මහතා පත් කර තිබෙනවා. ඒ මීට පෙර එහි සභාපති ලෙස…
ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කළ පුද්ගලයකු වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උපාය දූතයෙකු හට එන්නත් සහ පෙති…
අධිබල විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් සහ අභ්‍යන්තර වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලිබලය අත්හිටුවන බව විදුලිබල…
අනුරාධපුර ගලෙන්බිඳුණුවැව රිටිගල වනජීවී කලාපයට අයත් යකල්ල අංක 187 තුලන කරුවලගස්වැව ඉදිවැව ප්‍රදේශයට ඊයේ රාත්‍රීයේ පැමිණි වන අලි රංචුවක් විසින්…
බටහිර අප්‍රිකානු මුහුදේ සංක්‍රමණිකයින් රැගන යමින් සිටි බෝට්ටුවක සිටි 60කට වැඩ් පිරිසක් මියගොස් තිබෙනවා. ළමුන් ඇතුළුව පුද්ගලයින් 38 දෙනෙකු මේ…
බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර හෙට (17) සිට ලබන 20 වනදා දක්වා පැවැත්වෙනවා. රාත්‍රී 07.00ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් පෙරහැර ආරම්භ වී…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් (17) ආරම්භ වෙනවා. අවසන් පුර්ව වටය ආරම්භ කරමින් Dambulla Aura සහ…
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% දක්වා පහත බැස තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ජල…
සාලියවැව පොලිස් වසමේ තබ්බෝව රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (16) සවස් කාලයේ මෙම ගින්න හටගෙන ඇති බවට පොලිසියට තොරතුරක්…
කඩවත පොලිස් වසමේ රාගම මාර්ගයේ, ගුවන් පාලම අසල ඇලේ මළ සිරුරක් ඇති බවට තොරතුරක් ලැබී තිබෙනවා. ඊයේ (16) උදෑසන පොලිසියට…