file
අදින් (21) ඇරඹෙන මහනුවර ඓතිහාසික පෙරහර මංගල්‍යය මෙ මස 31 දක්වා පැවැත්වෙනවා.
අදින් ඇරඹෙන ඇසල පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර ලබන 25 වනදා දක්වා පැවැත්වෙන අතර 26 වනදා සිට 31 වනදා දක්වා රන්දෝලි පෙරහැර උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.
පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂාක වැඩපිළිවෙළක් මෙන්ම විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බව පොලිසිය දැනුම්දෙනවා.
පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ දෛනිකව ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පහත පරදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…