file
රත්මලාන දුම්රියපොළ ආසන්නයේ වෙළඳසැලක් තුළදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩිතැබීමෙන් වෙළඳසැලේ හිමිකරු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පැවසුවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝල අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ රත්මලාන අරලිය නිවසේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…