Monday, September 28, 2026
Homeදේශීයරත්මලානේ වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට

රත්මලානේ වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට

රත්මලාන දුම්රියපොළ ආසන්නයේ වෙළඳසැලක් තුළදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩිතැබීමෙන් වෙළඳසැලේ හිමිකරු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පැවසුවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝල අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ රත්මලාන අරලිය නිවසේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   BREAKING: ජයසූරිය ඉක්මවා යමින් පැතුම් ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්