Tuesday, April 21, 2026
HomeදේශීයBREAKING NEWS: හෝමාගම කර්මාන්තපුරයේ ගින්නක් (වීඩියෝ)

BREAKING NEWS: හෝමාගම කර්මාන්තපුරයේ ගින්නක් (වීඩියෝ)

හෝමාගම කර්මාන්තපුරයේ කර්මාන්තශාලාවක ගින්නක් හට ගෙන ඇති බව කෝට්ටේ ගිනි නිවීම් සේවා ඒකකය පවසනවා.

ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 4 ක් යොදවා ඇති බව එම ඒකකය වැඩිදුරටත් පවසනවා.

රාසායනික ගබඩාවක් තුළ ගින්න හටගෙන ඇති බව වාර්තා වෙනවා.

සමාජ මාධ්‍ය තුළ දැක්වෙන දර්ශන පහතින්,

file
READ:   ඉන්දියානු ප්‍රාන්ත කතාවට විරුද්ධව විරෝධය: පොලීසිය සමග උණුසුම් තත්වයක් (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්