ඉන්ධන ලීටරයක් රු.250කට ලබාදිය හැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා කරන ප්‍රකාශය අසත්‍යයක් බව විගණකාධිපතිවරයා පවසනවා. පොදු ව්‍යාපාර…
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පතට වැඩි ඡන්දයෙන් අනුමැතිය ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද…
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානමකින් තොරව කමිටුවට පැමිණීම කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබෙනවා.…
මොරොක්කෝ රාජ්‍යයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඊයේ (08) රාත්‍රියේ හටගෙන ඇති මෙම භ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.8ක් ලෙස සටහන්ව…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 4 වටයේ පළමු තරගය අද (09) පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව යි. තරගය…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව වාර්තා වැඩසටහනක් මගින් සිදු කර ඇති චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප…
පාස්කු සිද්ධිය පිළිබඳ දින 3ක විවාදයක් අවශ්‍ය බව පසුගියදා විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකගෙන් ඉල්ලීමක් කළා. මේ ගැන ඊයේ කථානායක…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
පාස්කු ඉරුදින ප්‍රහාරය තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වූ බව දැන් දැන් පැහැදිලි වෙම්න් පවතින බව කාදිනල් හිමියන් පවසනවා. පාස්කු ප්‍රහාරය…
මෙරට ක්‍රීකට් ක්‍රීඩාවට සුන්දර මතක රැසක් එකතු කළ සිංහ කොඩිය පිටියට අරන් ගිය පර්සි අංකල් මේ වන විට අසනීප තත්ත්වයෙන්…