file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරගයක් අද ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවැත්වෙනවා.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස් කළා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක Shakib Al Hasan පන්දු 85කින් ලකුණු 80ක් රැස් කළා.
Towhid Hridoy ලකුණු 54 (81) යි. Nasum Ahmed ලකුණු 44 (45) යි.
පන්දු යැමේදී Shardul Thakur කඩුලු 03ක් බිඳ දැමුවා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 266ක ඉලක්කයක් හබා යන ඉන්දීය කණ්ඩායම මේ වන විට පන්දුවාර 6.3ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 25ක් ලබා ගෙන සිටිනවා.
තරගය ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…