Friday, September 11, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශයෙන් 266ක ඉලක්කයක්

බංග්ලාදේශයෙන් 266ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරගයක් අද ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක Shakib Al Hasan පන්දු 85කින් ලකුණු 80ක් රැස් කළා.

Towhid Hridoy ලකුණු 54 (81) යි. Nasum Ahmed ලකුණු 44 (45) යි.

පන්දු යැමේදී Shardul Thakur කඩුලු 03ක් බිඳ දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 266ක ඉලක්කයක් හබා යන ඉන්දීය කණ්ඩායම මේ වන විට පන්දුවාර 6.3ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 25ක් ලබා ගෙන සිටිනවා.

තරගය ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

READ:   නිවාස සිහිනය ඉටුකරනවා යැයි පවසා මහ පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු සොයා - පොලිසිය සහය ඉල්ලයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්