file
අලියෙකු පහරදීමෙන් පනාමුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පානාමුර කාවන්තිස්ස රාජ මහා විහාරයේ අද පැවැත්වීමට තිබූ පෙරහැරක් සඳහා ගෙනවිත් තිබූ අලියෙකු රඳවා සිටි ස්ථානය වෙත ගොස් සිටියදී පාසල් සිසුවා මෙම ප්‍රහරකෑමට ලක්ව තිබෙනවා.
අලියාගේ පහරදීමෙන් මියගියේ වයස අවුරුදු 12ක් වූ ඇඹිලිපිටිය ගල් අමුණ ප්‍රදේශයේ සිසුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මාධ්‍යට අදහස් දැක්වූවා.
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…