file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවති තරගය ලකුණු 6කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.
ඒ ඉන්දියාවට තියුණු තරගයක් ලබා දෙමින්.
පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 265ක් රැස් කළා.
නායක Shakib Al Hasan ලකුණු 80ක් පන්දු 85කින් රැස් කළා.
Towhid Hridoy ලකුණු 54 (81) යි. Nasum Ahmed ලකුණු 44 (45) යි.
පන්දු යැවීමේදී Shardul Thakur බංග්ලාදේශ කඩුලු 03ක් බිඳ දැමුවා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 267ක ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 259ක් පමණයි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Shubman Gill පන්දු 133කින් ලකුණු 121ක් රැස් කළා.
පන්දු යැමේදී Mustafizur Rahman ඉන්දීය කඩුලු 03ක් බිඳ දැමුවා.
Tanzim Hasan සහ Mahedi Hasan කඩුලු 02 බැගින් දවා ගත්තා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…