file
ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙන බව ගොඩක් දෙනෙක් නොසිතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.
මෙරට ක්‍රිකට් ක්‍රීඩා කළ අය වුවද ශ්‍රී ලංකා කණ්ඩායම ගැන එලෙස සිතීමට හේතුව ඉන්දියාව පාකිස්තානය මෙන්ම බංග්ලාදේශ කණ්ඩායම ද වඩාත් ශක්තිමත් කණ්ඩායම් වීම බව දසුන් පවසනවා.
එවැනි මොහොතක ප්‍රේක්ෂකයින් සිය කණ්ඩායම ගැන විශ්වාසය තැබීම ගැන දසුන් ක්‍රීඩාලෝලින් හට ස්තූතිය පුද කර සිටියා.
එම විශ්වාසය ආරක්ෂා කර ගැනීම කණ්ඩායමක් හැටියට වගකීම බව ඔහු පෙන්වා දෙනවා.
තමන් පසුබෑමක සිටින බව පිළිගන්නා බවත් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරග අතරතුරදී ලකුණු අතරට පැමිණීම බලාපොරොත්තුව බවත් දසුන් ශානක ප්‍රකාශ කළා.
2023 එක්දින (පිරිමි) ලෝක කුසලානයේ මහජන ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දසුන් ශානක මේ බව පැවසුවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…