ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක…
මේවර ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම නම් කර තිබෙනවා. එහිදී සුපිරි ක්‍රීඩක තමීම් ඉක්බාල් සංචිතයෙන් ඉවත් කර…
2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ ඉන්දියාව බලා දිවයිනෙන් පිටත්ව ගියා. ඒ ආගමික වතාවත්…
චෝදනා 5කට අදාළව නිදහසට කරුණු විමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා යොමු කළ ලිපියට එරෙහිව හිටපු මහලේකම් දයාසිරි ජයසේකරගේ වාරණ…
සමස්ත ලංකා හෙද සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතවක් පවත්වනවා. බාල බෙහෙත් ගෙන්වීම, සෞඛ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම,…
නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිරියේ දී ස්ථාපිත කෙරේ ඛනිජ තෙල් නීතිගත සමාගම සමඟ ගිවිසුම්ගතව තිබූ ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ගිවිසුම්ගතවෙමින්…
අසර්බයිජාන්හි Nagorno - Karabakh ප්‍රදේශයේ ඉන්ධන ගබඩාවක ඊයේ (25) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබෙනවා. පිරිරීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත්…
චීනයේ බීජිං නුවර පැවත්වෙන 2023 ගෝලීය තිරසාර ප්‍රවාහන සංසදය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල…
2024 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
මධ්‍යම සහ දකුණු පළාත් තුළ හෙට (27) සහ ලබන ඔක්තෝබර් 02 යන දින දෙකේ දී වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම…