Monday, April 20, 2026
Homeදේශීයසතොස කිරිපිටි මිල පහළ දමයි..

සතොස කිරිපිටි මිල පහළ දමයි..

ලංකා සතොස ආයතනය කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 31 කින් පහළ දැමු බව සතොස නිවේදනය කරනවා.

ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 999ක් වෙනවා.

දිවයින පුරා සතොස අලෙවිසැල්වල හෙට (21) සිට මෙම මිල ගනන් ක්‍රියාත්මක යි.

READ:   සියලු භාණ්ඩවලට VAT බදු?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්