Wednesday, April 22, 2026
Homeදේශීයකුමන්ත්‍රණයකින් තමන් ධුරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති කියයි..

කුමන්ත්‍රණයකින් තමන් ධුරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති කියයි..

අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසනවා.

තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව අද (20) ඒ මහතා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත් කෙරුණා.

ඒ අනුව එම ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් මහතා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කෙරුණා.

READ:   රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් සමුද්‍ර ආරක්ෂක නාවිකයින්ට අරුම පුදුම යටිමඩි බද්ධක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්