Thursday, June 4, 2026
Homeදේශීයකළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නැවතිලා - සජිත් 

කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නැවතිලා – සජිත් 

කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධයක් ගිඟව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ හේතුවෙන් කළුතර රෝහලේ සිදුකරන සිසේරියන් සැත්කම් මේ වනවිට ඇණහිට ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කළුතර රෝහලේ රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය එස්.එම්.පී කරුණාරත්න මහත්මිය ඒ බව හෙළි කර සිටි බව විපක්ෂනායකවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   පාසැල් වලින් 50% කට දිවා ආහාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්