Tuesday, September 8, 2026
Homeදේශීයභාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කෙරේ..

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කෙරේ..

වාහන අමතර කොටස්, ගෟහභාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 328 ක ආනයන සීමා අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ බව ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා.

READ:   නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිල පිටියට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්