Sunday, July 19, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට නයයෑමේ අනතුරු අඟවයි

ප්‍රදේශ කිහිපයකට නයයෑමේ අනතුරු අඟවයි

පවතින වර්ෂාපතන තත්වය සමග පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හල්දුම්මුල්ල, හාලිඇළ, පස්සර, බදුල්ල, කෑගල්ල, කොටපොල සහ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

READ:   BREAKING NEWS: වර්ජනයට ගිය විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්