file
5 වසර ශිෂ්‍යත්ව විභාගයට ආදාළ සම්මන්ත්‍රණ උපකාරක පන්ති සහ වැඩමුළු පැවැත්වීම ලබව 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා.
ඒ විභාගය අවසන් වන කාලය දක්වායි.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වනදා මධ්‍යස්ථාන 1888කදී පැවැත්වෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…