Friday, September 11, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය අද

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය අද

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වෙන තවත් තීරණාත්මක තරඟයක් අද (29) නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තුන්වන තරඟය වන අද තරඟයේදී වසර තුනකට පසු ප්‍රතිවාදී කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාවට නවසීලන්ත කණ්ඩායම මුණගැසෙනවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර අද තරඟය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

READ:   රට ගොඩනැඟීමට මූල්‍ය විනයක් අත්‍යාවශ්‍යයි - ජනපති අවධාරණය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්