Saturday, April 25, 2026
Homeදේශීයයූරියා කිලෝ 50ක මල්ලක් රැපියල් 10,000ක මිලට ගොවීන්ට ලබාදීමට යයි

යූරියා කිලෝ 50ක මල්ලක් රැපියල් 10,000ක මිලට ගොවීන්ට ලබාදීමට යයි

යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 10,000 ක සහනදායි මිලකට ගොවීන්ට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් සිදුකළ සාකච්ඡාවලදී ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සිදු කල ඉල්ලීම් රැසක් සැලකිල්ලට ගනිමින් අනතුරුවයි.

ඒ අනුව ලෝක බැංකුවේ සහනදායි පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 110 ක හදිසි ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000 ක, පළමු තොගය අද (28) මෙරටට ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   කොදෙව්වෙන් දැවැන්ත ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්