Saturday, May 30, 2026
Homeදේශීයශිෂ්‍යත්ව විභාගයේ සියලු උපකාරක පන්ති 11 වනදා සිට තහනම්

ශිෂ්‍යත්ව විභාගයේ සියලු උපකාරක පන්ති 11 වනදා සිට තහනම්

5 වසර ශිෂ්‍යත්ව විභාගයට ආදාළ සම්මන්ත්‍රණ උපකාරක පන්ති සහ වැඩමුළු පැවැත්වීම ලබව 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා.

ඒ විභාගය අවසන් වන කාලය දක්වායි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වනදා මධ්‍යස්ථාන 1888කදී පැවැත්වෙනවා.

READ:   රාජ්‍ය සේවකයන්ට නිවේදනයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්