file
ආසියානු ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට නදීෂා දිල්හානි ලේකම්ගේ සමත්වුණා.
වසර 17 කට පසු ආසියානු මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි වූ පළමු අවස්ථාව මෙය වෙනවා.
ඇය දැක්වූ දක්ශතාවය මීටර් 61.57ක්. එය එම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව ද වෙනවා.
මීටර් 62.92 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ අන්නු රාණි එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…