Tuesday, September 8, 2026
Homeදේශීයලොරි රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක්

ලොරි රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් කරමින් තිබූ එළවළු ප්‍රවාහනය කරන ලොරි රථයක් තවත් ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ එකේ කණුව අසලදී අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් එළවළු ලොරියේ සිරව සිටි රියදුරු සහ රිය සහායකයා ප්‍රදේශවාසින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ඉවතට ගනු ලැබුවා.

READ:   BREAKING NEWS - ඉහළ දැමූ ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව පවත්වාගෙන යාමේ තීරණයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්