දිවයන පුරා විශ්වවිද්‍යාලවල අද (02) වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. බදු ගැටලුව, විශ්වවිද්‍යාලවලට ලබාදෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින්…
මෙවර අය වැය කතා ජනාධිපතිවරයා විසින් මේ මස 13 වැනිදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අනුව පාර්ලිමේන්තුව නොවැම්බර් 7…
රජය විසින් රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ වැටුප් ඉදිරි අයවැයෙන් වැඩි කිරීමට සූදානම් බවට දැණුවත් වීමෙන් අනතුරුව වෘත්තීය සමිති සහ…
ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත මෙරටට ගෙන්වූ සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ ලේඛන සකස් කරමින් එම එන්නත…
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (01) මෙරටට පැමිණීමට නියමිතයි. සීතාරාමන් මහත්මිය හෙට කොළඹ දී ඉන්දු…
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට ලංසු කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා…
ලෝකයේ පවතින ආර්ථික පීඩනය එකවර ජනතාවට පැටවිය නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. දෙවතාවක් වෙනුවට කාර්තු…
ඉන්ධන මිල සංශෝධනයෙන් ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමග සිනෝපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබෙනවා.…
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (01) විරෝධතාවක නිරත වෙනවා. අද දහවල් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවය සංවිධානය කර ඇති බවයි…