file
ශ්රී ලංකා ක්රිකට් දූෂණ වංචා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී ජනතා විමුක්ති පෙරමුණ ඊට දැක්වූ ප්රතිචාරය ගැන කණගාටුවන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
තම ප්රධාන සටන්පාඨය දූෂණය හා වංචාව කරගන්නා අය අවශ්ය වෙලාවකදී එලෙස කටයුතු කරන බව සිරිසේන මහතා පෙන්වා දෙනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU