FILE
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.
ඒ අද (10) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු රැස්වීමේදී.
මෙම තහනම නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බවයි එම කවුන්සිලය නිවේදනය කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් එහි වගකීම් බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වයට හෝ පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික විය යුතු බවත් එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අත්හිටුවීමේ කොන්දේසි ICC ය විසින් ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…