file
තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.
ඒ සඳහා වන කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (09) තැපැල් මුලස්ථාන පරිශ්‍රෙය් පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
මෙහිදී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
තැපැල් දෙපාර්තමේන්තුව වර්ෂයකට මිලියන 7000ක් විතර දිගටම පාඩු ලබපු ආයතනයක් වන නමුත් තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන පැත්තට හැරවීමට දැන් හැකි වී ඇති බව ඔහු පවසනවා.
මේ වසර අවසානයේ බිලියන 7 පාඩුව බිලියන 4 දක්වා අඩුකර ලබන අවුරුද්දවන විට එය පාඩු නොලබන තත්වයට ගෙන ඒමට අවශ්‍ය සැලසුම මේ වන විට සකස් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…