file
බලංගොඩ ගවරන්හේන, වැහින්තැන්න ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් හතරදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.
නිවස තුනක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ (12) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබුණා.
ඉන් එක් නිවසක් සම්පූර්ණයෙන්ම පස්කන්දට යටව ඇති අතර අතුරුදන්ව ඇත්තේ එහි සිටි එකම පවුලේ මව පියා සහ දැරියන් දෙදෙනායි.
යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක යි.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…