Wednesday, September 9, 2026
Homeදේශීයත්‍රස්තවාදයට සහාය දුන්නැයි දෙදෙනෙකු TIDයට

ත්‍රස්තවාදයට සහාය දුන්නැයි දෙදෙනෙකු TIDයට

එල්ටීටීඊ ත්‍රස්තවාදයට ප්‍රවර්ධනය කරන සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
එම ඒකකය ලද තොරතුරු අනුව යූටියුබ් නාලිකාවක් හා වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනා මත සැකකරුවන් ඊයේ (29) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

READ:   පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙක් ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්