පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් වසර දෙකක් ඉකුත්ව එම ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් දීමට නොහැකිවීම පුදුමය දනවන ප්‍රහේළිකාවක් වන බව අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව අවධාරණය කරයි.
ප්‍රහාරයට අදාළව පරීක්‍ෂණ කරන ආයතනවල කාර්යක්‍ෂමතාවයට බලපෑමක් වී ඇත්දැයි සාධාරණ සැකයක් මතු වන බවත් එම කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (29) ප්‍රකාශ කළේය.
කතෝලික සභාව මවිත වෙයි
නවතම වීඩියෝ
-
🚨 දෙවුන්දර පෙරහැරේ කාවඩි පලහිලව්ව - බස්නායක නිලමේ ගත් අවසන් තීන්දුව පොලිසියෙන් දැනුම් දෙයි !!
-
බලාගෙන ඉද්දි දිවුලපිටියේ DSI එක ගිනිගනියි !! කට්ටිය ක්ෂණික ක්රියාත්මක වෙයි !!
-
විනිසුරු ධූර කාලය ගැන ආන්දෝලනය ඉස්සරහට දාලා විපක්ෂය ගහන්න යන ගේම නීතිඥ අමිල හෙළිකරයි.
-
ETF/EPF අරමුදල්වලට හානියක් වෙන තීරණයක් ??-යන රාවයට කම්කරු නි.ඇමතිගෙන් උත්තර


