විරුද්ධ පක්ෂයේ ප්‍රධාන වැඩපිළිවෙළ බිල්ලන් මවා ජනතාව බිය ගැන්වීමට උත්සාහ දැරීම වන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
විපක්ෂයේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන වැඩපිළිවෙළ ලෙස ජිනීවා යෝජනා පිළිබඳව ගෙන යන අසත්‍ය කතා පෙන්වා දිය හැකි බව ඇමතිවරයා ප්‍රකාශ කළේ ඊයේ (29) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
රටේ සියලු පාසල්වල සියලුම ශ්‍රේණි විවෘතවීම ගැන තමන් ඉතා සතුටු වන බවද ඇමතිවරයා එහිදී පැවසීය.
විපක්ෂය බිල්ලන් මවනවා
නවතම වීඩියෝ
-
මහින්ද රාජපක්ෂ මැදමුලනට මුළු පවුලම කැදවලා කියූ සංවේදී කතාව සාගර පළමුවරට කියයි
-
🔴මධ්යම පළාත් සභාවේ රෙදි CoPA කමිටුවේ ලෙෆ්ට්?ඔබතුමන්ලා සුහදව කථා කරලාඅධිකරණයට කොලේ වහලා??
-
ගොවියගෙ පුතාගේ ආණ්ඩුව ගොවි ජනතාව රැවැට්ටුවා - ගිරාදුරුකෝට්ටේ ගොවිජන හමුවේදී සජිත් කියපු කතාව
-
🔴කාගේ අපලේටද බෝසත් කාවන්තිස්සව ඝාතනය කලේ??නීතිඥ සංජීව වීරවික්රමගෙන් ආන්දෝලනයක්.


