Monday, November 16, 2026
Homeදේශීයබලංගොඩ නායයෑමෙන් එකම පවුලේ 4ක් අතුරුදන්

බලංගොඩ නායයෑමෙන් එකම පවුලේ 4ක් අතුරුදන්

බලංගොඩ ගවරන්හේන, වැහින්තැන්න ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් හතරදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

නිවස තුනක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ (12) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබුණා.

ඉන් එක් නිවසක් සම්පූර්ණයෙන්ම පස්කන්දට යටව ඇති අතර අතුරුදන්ව ඇත්තේ එහි සිටි එකම පවුලේ මව පියා සහ දැරියන් දෙදෙනායි.

යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක යි.

READ:   මන්ත්‍රී ගාමිණි වලේබොඩ නිවසට රියදුරු නැති ලොරි රථයක් කඩා වදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්