file
2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මුදල් කාරක සභා රැස්වීමේදී.
ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් යුත් මුදල් කාරක සභාව ඉදිරි පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
අයවැය යෝජනාවලින් විශාල ප්‍රමාණයක් යෝජනාවලට පමණක් සීමා වීම ගැටලුවක් බව පෙන්වා දෙන සභාපතිවරයා එම තත්ත්වය වළක්වාගැනීම සඳහා පසුවිපරමක් සිදුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කර සිටිනවා.
ඒ අනුව පසුගිය අයවැයෙන් කොපමණ යෝජනා ප්‍රමාණයක් ඉටුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබන සඳුදාට පෙර ඉදිරිපත් කරන ලෙසයි මුදල් කාරක සභාව දන්වා ඇත්තේ.
විසර්ජන පනත් කෙටුම්පත ලබන 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…