ලැජ්ජාවක් තියෙනවනම් ක්‍රිකට් පාලක මණ්ඩලය අදම ඉවත්විය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ ක්‍රිකට්…
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය විසින් ගෙන එන…
දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මක යි. ව්‍යපෘතියක් සඳහා ඉන්දීය සංචාරක හෝටල් ජලායකට නුවරඑළිය හා…
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රවාහන දීමනා ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික…
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වෙනත් කටයුත්තක් සඳහා පවරා ගැනීමට එරෙහිව විරෝධතාවක් අද (09) පැවැත්වෙනවා. ඒ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිරිපිට…
ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු පාලක කමිටුව ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ…
රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත මෙම සතියේ කැඳවා තිබෙනවා. ඒ දූෂණ වංචා සහ…
අද (07) දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (06) බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේ දී සිදුවූ අකරතැබ්බය සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍යට අදහස් දැක්වූවා. එම…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ අතුරු කමිටුව ගැන සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට…