file
ක්‍රිකට් පාලක මණ්ඩලය කැඳවූ අවස්ථාවේ කෝප් කමිටු සභාපතිවරයා හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දක්වා සිටිනවා.
කමිටුවේ සභාපතිවරයාට එලෙස අංගචලනයක් ඉදිරිපත් කිරීමක් කළ නොහැකි බව බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.
සජීවි විකාශනය වීම නිසා රටේ මිනිස්සු එම අවස්ථාව දැක්ක බවත් සජීවි විකාශනය නැති කාලයේ කෝප් කමිටුවේ නිලධාරීන් මුදලට විකිණුන බවත් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…