Saturday, June 6, 2026
Homeදේශීයකෝප් සභාපතිගේ අංග චලනයට හිටපු සභාපතිගෙන් කනේ පහරක්?

කෝප් සභාපතිගේ අංග චලනයට හිටපු සභාපතිගෙන් කනේ පහරක්?

ක්‍රිකට් පාලක මණ්ඩලය කැඳවූ අවස්ථාවේ කෝප් කමිටු සභාපතිවරයා හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දක්වා සිටිනවා.

කමිටුවේ සභාපතිවරයාට එලෙස අංගචලනයක් ඉදිරිපත් කිරීමක් කළ නොහැකි බව බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.

සජීවි විකාශනය වීම නිසා රටේ මිනිස්සු එම අවස්ථාව දැක්ක බවත් සජීවි විකාශනය නැති කාලයේ කෝප් කමිටුවේ නිලධාරීන් මුදලට විකිණුන බවත් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙනවා.

READ:   බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා පිලට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්