දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ වර්ජනය ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබෙනවා. නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල විකුණාදැමීමේ…
ජාතික ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කර තිබෙනවා. අධිකාරියේ ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාඥ බුලත්සිංහල මහත්මිය එම තනතුරට පත්…
ක්‍රිකට් ක්‍රීඩාවෙන් දූෂිත හොර කල්ලි පලවා හැරීමේ කාර්යයට මූලිකත්වය ගැනීම ගැන තමන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට ස්තූති කරන බව විපක්ෂ…
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒ ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකවයි. දූෂිත ශ්‍රී…
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතාවය අතරතුර සිසුන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර එම විරෝධතාව විසුරුවා හැරීමට…
තේරීම් කමිටුවේ සිටන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට ඩොලර් 20,000ක පඩියක් මාසිකව ගෙවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.…
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කුමක් කතා කළත් මේ වන විටත් නවසීලන්තය සමග තරගයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය…
අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් වෙනත් පාර්ශවයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන කොළඹ විද්‍යා මාවත තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විශේෂ පොලිස් ආරක්ෂාවක්…
මෙරට ක්‍රිකට් පාලකයන් එම ආයතනයේ බැංකුගතව තබා තිබූ මුදල් ප්‍රමාණයක් ඉන් ඉවතට ගැනීමට සූදානම් වූ බව මීට සුළු මොහොතකට පෙර…