file
සුවිශේෂී වීඩියෝ වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු ලෙස ලොව පුරා ජනප්‍රියත්වයක් ලබා සිටින Nas Daily (vlogger) ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව වාර්තා වෙනවා.
ඔහුගේ නවතම ඉදිරිපත් කිරීමකට අදාළ රූපගතකිරීම් වෙනුවෙන් ඔහු මෙලෙස මෙරටට පැමිණ සිටිනවා.
ලොව වටා සංචාරය කරමින් ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස Nas Daily ජනප්‍රියත්වය උසුලයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…