Friday, July 24, 2026
Homeදේශීයසමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය (vlogger) Nas Daily ලංකාවට

සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය (vlogger) Nas Daily ලංකාවට

සුවිශේෂී වීඩියෝ වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු ලෙස ලොව පුරා ජනප්‍රියත්වයක් ලබා සිටින Nas Daily (vlogger) ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව වාර්තා වෙනවා.

ඔහුගේ නවතම ඉදිරිපත් කිරීමකට අදාළ රූපගතකිරීම් වෙනුවෙන් ඔහු මෙලෙස මෙරටට පැමිණ සිටිනවා.

ලොව වටා සංචාරය කරමින් ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස Nas Daily ජනප්‍රියත්වය උසුලයි.

file
READ:   තුන් හැවිරිදි දරුවෙක් සැත්කමකින් පසු මියයයි: දරුවා මියගියේ සැත්කමේ වරදින් යැයි චෝදනා..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්