file
කැලණිතිස්ස බලාගාරය සති 6ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, බලාගරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුත්තක් මීට හේතුව බවයි.
මේ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 165ක්.
මේ අතර නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ දෙවන විදුලි ජනන යන්ත්‍රය ඊයේ අක්‍රිය වූ බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළා.
එය යථා තත්ත්වයට පත්කිරීමට දින 5ක පමණ කාලයක් ගත විය හැකි බවයි එම මණ්ඩලය පවසන්නේ.
එමගින් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 300ක්.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…