ඉන්ධන මිල සංශෝධනයෙන් ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමග සිනෝපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබෙනවා.…
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (01) විරෝධතාවක නිරත වෙනවා. අද දහවල් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවය සංවිධානය කර ඇති බවයි…
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව…
ලබන ජනවාරි 01 සිට එකතු කළ අගය මත බද්ද (VAT) 18% දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර…
රු 20000ක වැටුප් වැඩි කිරීමක් හෝ ජිවන වියදම් දීමනාවක් ඉල්ලා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවක වෘත්තීය සමිති එකමුතුව ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ තුලානයේ රිටිගල වනජීවී කලාපයට අයත් කන්නිමඩුව ප්‍රදේශයට 29 රාත්‍රීකාලයේ ගම්මානයට කඩාවැදුණු වන අලි රංචුවක්…
2024 වර්ෂයේ ඇයවැය මගින් රජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වන යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන ජනාධිපතිවරයා විසින්…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබෙනවා. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ…