file
මහඔය ද්‍රෝණිය සහ දැඳුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට නිකුත් කළ ගංවතුර අවධානම තවදුරටත් ක්‍රියාත්මක යි.
ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන ජනතාව තවදුරටත් අවදානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
මහ ඔය ද්‍රෝණියේ දිවුලපිටිය,මීරිගම, කටාන,වෙන්නප්පුව සහ දංකොටුව ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…