file
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න අසන ආවස්ථාවේ ඊට බාධා කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට තීරණය කර තිබෙනවා.
කතානායකවරයා මෙම තීරණය ගත්තේ සජබ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව යි.
සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් අසන අවස්ථාවේ සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඊට බාධා කිරීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…