Wednesday, July 15, 2026
Homeදේශීයඋද්ධමනය යළි ඉහළ යෑමක් ගැන මහ බැංකුව පුරෝකථනය කරයි

උද්ධමනය යළි ඉහළ යෑමක් ගැන මහ බැංකුව පුරෝකථනය කරයි

රජය විසින් හඳුන්වා දෙන ලැබූ එකතු කළ අගය මත බදු පැනවීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය 7%ක පමණ අගයක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

READ:   මහ බැංකුව පොලී අනුපාත පහළ දමයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්